WP/KE PRESIDENT'S COLLEGE

WP/KE PRESIDENT'S COLLEGE

BLOOD DONATION CAMP - JULY 18 - 9.00 am TO 3.00 pm

WhatsAppImage2023-12-14at114417_13ba3bfa.jpeg
WhatsAppImage2023-12-14at114418_a2ac89b5.jpeg
IMG_2143.jpg
385904926_279554998365048_7066677971245622810_n.jpg
381058115_273236265663588_824285203469371298_n.jpg
WhatsAppImage2023-11-29at140439_7db1d17e.jpeg
 

Kalyani  nadi thera sisila sihila dena

Mal muwa rada rasine….

Nana yaya hama guna suwada gala yana

Pin bima sip sewane

Mawni,oba namadimu hada bethine….

 

Viddya sevitha kala prasaditha

Shilpa shasthra sapura

Dhi sara guna yuth shishya saduhujana

Parapura lowata pidu

Janapathi viduhal mawni layadara

Wejabenu menawi sada…..

 

Nidahas nivahal chinthanaye diya

Sihil podin sana ha….

Meth karuna muditha piri lowakata

 Nena mal wesi waswa

Janapathi viduhal mauni sadadara

Wejabenu menavi sada….//

 

කල්‍යානී නදී තෙර සිසිල සිහිල දෙන

මල් මුව රද රසිනේ...

නැණ යාය හමා ගුණ සුවඳ ගලා යන

පින් බිම සිප් සෙවනේ

මව්නි, ඔබ නමදිමු හද බැතිනේ.....

 

විද්‍යා සේවිත කලා ප්‍රසාදිත

ශිල්ප ශාස්ත්‍ර සපුරා 

ධී සර ගුණ යුත් ශිෂ්‍ය සාධුජන 

පරපුර ලොවට පුදා

ජනපති විදුහල් මෑණී ළයාදර

වැජඹෙනු මැනවි සදා...

 

නිදහස් නිවහල් චින්තනයේ දිය

සිහිල් පොදින් සන හා...

මෙත් කරුණා මුදිතා පිරි ලොවකට

නැණ මල් වැසි වස්වා

ජනපති විදුහල් මව්නි සදාදර

වැජඹෙනු මැනවි සදා...//